රන් මිලේ වෙනසක්

මෙරට රත්රං වෙළෙදපොළෙහි මිල ගණන් වල තරමක වැඩිවීමක් සිදුව තිබේ.
ඒ අනුව අද දිනයේ රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.
රන් අවුන්සයක් Rs. 647,103.00
කැරට් 24 ග්රෑම් 1 Rs. 22,830.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) Rs. 182,650.00
කැරට් 22 ග්රෑම් 1 Rs. 20,930.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) Rs.167,450.00
කැරට් 21 ග්රෑම් 1 Rs. 19,980.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) Rs. 159,850.00

