FIFA ලෝක කුසලාන ඉතිහාසයේ මිල අධිකම ප්‍රවේශපත්‍ර කටාර්වල

FIFA ලෝක කුසලාන ඉතිහාසයේ මිල අධිකම ප්‍රවේශපත්‍ර කටාර්වල

කටාර්හි පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය එතෙක් මෙතෙක් පැවති මිල අධිකම ලෝක කුසලානය ලෙස සැලකේ. නව ක්‍රීඩාංගණ හයක් ඉදිකිරීම සහ රටේ තවත් ක්‍රීඩාංගණ දෙකක් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ වැය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කටාර්හි පැවැත්වෙන ලෝක කුසලානය මිල අධික ප්‍රවේශපත්‍ර සහිත ලෝක කුසලානය වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සම්බන්ධයෙන් FIFA තවමත් නිල ප්‍රකාශයක් ලබා දී නොමැති අතර. හෙට (නොවැම්බර් 20 – දෙසැම්බර් 18 )ලෝක කුසලානයට පෙර කටාර්හි ක්‍රීඩාංගණ අට හරහා මිලියන තුනකට ආසන්න ප්‍රවේශපත්‍ර අලෙවි වී ඇති බව FIFA මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

FIFA ලෝක කුසලානයට සත්කාරකත්වය සපයන මැදපෙරදිග පළමු රට වන්නේ කටාර් ය.

https://bit.ly/3Gwxl1s

COMMENTS