වඳ වී ගියා යැයි සැලකූ පරවියෙකු වසර 140කට පසු හමුවෙයි (Video)

වඳ වී ගිය බවට තොරතුරු අනාවරණය කර ගන්නා ලද දුර්ලභ වර්ගයේ පරවියෙකු වසර 140කට පසු හමුව තිබෙනවා.
මෙලෙස මෙම පරවියා හමුවී ඇත්තේ පැපුවානිව්ගිනියා රාජ්‍යයේ ග්‍රාමීය ජනතාවගෙන් ලැබුණු තොරතුරු පාදක කර ගනිමින් විද්‍යාඥයින් පිරිසක් විසින් මාස කිහිපයක් පුරා සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙසයි.
මෙම පරවියා පිළිබඳ අවසන් වරට වාර්තා වී ඇත්තේ 1882 වසරේදියි.

