ජාවා දූපතේ ප්‍රබල භූ කම්පනයක් – මියගිය සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට

ජාවා දූපතේ ප්‍රබල භූ කම්පනයක් – මියගිය සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව අද දහවල් ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබල භූ කම්පනයක් සටහන් වී ඇති අතර ඉන් සිදුවූ හානි පිළිබඳ තවදුරටත් නිසි තොරතුරක් වාර්තා වී නැහැ.

භූ කම්පනය හේතුවෙන් මරණ 44ක් වාර්තා වී ඇති අතර තවත් 300 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

භූ කම්පනය හේතුවෙන් දැඩි බලපෑමට ලක් වී ඇත්තේ, සියන්ජූර් නම් ප්‍රදේශය බවත් මෙම මරණ වාර්තා වී ඇත්තේ එක රෝහලකින් පමණක් බවත් බලධාරීන් පවසනවා.

https://bit.ly/3gl4nqC