රන් මිල පහළට

රන් මිල පහළට

අද(21) දින රන් මිලෙහි සීඝ්‍ර අඩු වීමක් දකිනට ලැබේ.

ඒ අනුව අද ලංකාවේ රන් මිල පහතින් දැක්වේ.

*රන් අවුන්ස – රු. 635,557.00
*කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,420.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 179,350.00
*කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,560.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 164,450.00
*කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,620.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 156,950.00