ජනතාවට ඕනේ යකා එක්ක හරි රට ගොඩගන්න – ඇමති නිමල්

ජනතාවට ඕනේ යකා එක්ක හරි රට ගොඩගන්න – ඇමති නිමල්

ජනතාවට අවශ්‍ය වී ඇත්තේ යකා සමඟ එක් වී හෝ රට ගොඩනැගීම බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හයවන දිනට අද (21) එක්වෙමින්.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පිළිගැනීමට පොලිස් කොමිසම සභාපතිවරයා ගුවන් තොටුපලට ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ප්‍රශ්න කල අතර එහිදි ජයනත් කැටගොඩ මන්ත්‍රීවරයා සහ කථානායකවරයා අතර සංවාදයක් ඇතිවුණා.

එමෙන්ම අයවැය විවාදයට එක්වෙමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ද අදහස් පලකළා.

COMMENTS