Homeප්රධාන පුවත්අයවැය වැඩි ඡන්ද 37කින් සම්මතයිNovember 22, 2022 6:19 pm 0 2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 121 සහ විපක්ෂව ඡන්ද 84ක් හිමිවිය. 2023 අයවැය දෙවන වර කියවීස සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැන්විය.