අලුත් දේශපාලන පක්ෂ 7ක් එළියට

නව දේශපාලන පක්ෂ 7ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පිළිගත් බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව,
- එක්සත් කොංග්රස් පක්ෂය
- දෙවන පරපුර
- ශ්‍රී ලංකාවේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය
- දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය
- බහුජන වියත් පෙරමුණ
- ඊරෝස් ප්රජාතන්ත්රවාදී පෙරමුණ
- ප්රජාතන්ත්රවාදී මහජන කොංග්‍රසය
යන පක්ෂ මෙරට පිළිගත් දේශපාලන පක්ෂ අතරට ඇතුළත් වෙනවා.

