ඩීසල් මිල පහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඔටෝ ඩීසල් (සුදූ ඩීසල්) ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා තිබෙනවා.
ඒ අනුව ඩීසල් ලීටරයක නවතම මිල රුපියල් 420 දක්වා අඩු වනු ඇති.
ඩීසල් මිලට අඩු වීමට සාපේක්ෂ ව පෙට්‍රල් මිල ද අඩු වන බවට තවමත් තොරතුරු වාර්තා වන්නේ නෑ.

