රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකිරීමේ චෝදනාවට 25ක් අත්අඩංගුවට

වත්මන් රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකිරීමේ චෝදනාවට ජර්මනිය පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් පාර්ලිමේන්තුවට ඇතුළු වී එය අත්පත් කර ගැනීමට උත්සාහ කිරීමේ සැලසුමක නිරත වී ඇති බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වූවන් සහ මීට පෙර ආරක්ෂක අංශ වල සේවයේ නියුතු පුද්ගලයින්ට බවට හෙළි වී ඇත්තේ.

