Homeප්රධාන පුවත්ආනයනික කිරි පිටි මිල ඉහළටDecember 9, 2022 10:41 am 0 ආනයනික කිරි පිටි මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආනයනික ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1240ක් බව යි ආනයනකරුවන් පවසන්නේ.