ඉන්දු – චීන හමුදා ගැටුමක්

ඉන්දු – චීන හමුදා ගැටුමක්

ඉන්දු – චීන හමුදා අතර ගැටුමක් හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

පසුගිය 9 වනදා මෙම ගැටුම ඇතිව තිබෙන නමුත් ඒ පිළිබඳ තොරතුරු මුල්වරට වාර්තා වන්නේ ඊයේ දිනයේයි.

අරුනාචල් ප්‍රදේශයේ මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදී ඉන්දීය හමුදා සාමාජිකයින් 06 දෙනෙකු තුවාල ලැබුවා.

කෙසේ වෙතත් මෙම ගැටුමේදී චීන හමුදාවන්ට සිදු වූ හානිය පිළිබඳ නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

https://bit.ly/3iO0LOG