විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද බලය පෙන්වයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වේ.
ඒ, නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමිනි.
ඒ අනුව සිසුන්ගේ මාර්ගගත අධ්‍යයන කටයුතු ඇතුළු රාජකාරීවලින් ඉවත් වීමට තීරණ කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ ය.

