ජාත්‍යන්තර ගණුදෙනු සඳහා ඩොලර් වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකකයකට අවසර

ජාත්‍යන්තර ගණුදෙනු සඳහා ඩොලර් වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකකයකට අවසර

ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳ ගණුදෙනු සිදුකිරීමේ දී ඩොලර් සහ වෙනත් විදේශ මුදල් ඒකක වෙනුවට භාවිතා කළ හැකි ගිණුම් විශේෂයක් සඳහා අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව, ඉන්දීය රුපියල් භාවිත කළ හැකි පරිදි වොස්ට්‍රෝ ගිණුම් පහක් විවෘත කිරීමට ඉන්දියානු මහ බැංකුවෙන් අවසර දී ඇති බවයි වාර්තා වෙන්නේ.

https://reut.rs/3htgpic

COMMENTS