O/L විභාගය අප්‍රේල් අග හෝ මැයි මුල

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් අග හෝ මැයි මුල දී පැවැත්වීමට කටයුතු යොදන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට ඊයේ (15) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

