සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි සුදේව හෙට්ටිආරච්චි පොලිස් අත් අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වෙනවා.
ඒ ඔහු බීමතින් රිය පදවමින් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ගමන් ගත් රථ පෙළකට අවහිර වන ලෙස සිට වාහනය ධාවනය කිරීම හේතුවෙනුයි.
බීමතින් පොලිස් අණ නොතකා ධාවනයේ යෙදී ඇති ඔහු පොලිස් අත් අඩංගුවට පත්ව ඇත්තේ මහනුවර ප්‍රදේශයේ දී යි.

