රුසියාවේ දරණු ප්‍රහාර වලින් යුක්‍රේනයේ තවත් නගරයක් කළුවර වෙයි

යුක්‍රේනයේ විදුලි බලාගාර ඉලක්ක කර රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කර්කිව් නගරයේ ද විදුලිය ඇනහිට තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ දිනයේ රුසියානු හමුදාව මිසයිල 76 ක් කර්කිව් නගරයේ බලාගාර 9 ක්, ඉලක්ක කර එල්ල කර ඇති බවයි.
කර්කිව් නගරයේ නිලධාරීන් පවසා ඇත්තේ අගනුවරට පමණක් මිසයිල 40ක් පමණ එල්ල කර ඇති බවත් මෙය රුසියාවේ පෙබරවාරි 24 ආක්‍රමණයෙන් පසු දරුණුම බාධක වලින් එකක් බවයි.

