පාන් මිල රුපියල් 10කින් බස්සයි

ග්‍රෑම් 450 බරැති පාන් ගෙඩියක මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල අඩු වනු ඇති.
එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
ඒ අනුව රුපියල් 10කින් පාන් මිල අඩු වන බවයි සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පැවසුවේ.

