රුසියාවේ ඩ්‍රෝන යානා 9ක් යුක්රේනය බිම දමයි

කීව් නගරයට ප්‍රහාර සඳහා එවන ලද රුසියානු ඩ්‍රෝන යානා 9ක් බිම හෙලූ බව යුක්රේන බලධාරීන් පවසනවා.
ඉරානයේ නිපදවන ලද ෂහෙඩ් නැමති ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙලා ඇත්තේ කීව් නගර සීමාවේ දී බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එමෙන්ම පසුගිය බදාදා (14) දිනයේ දී ද රුසියාව එවන ලද ඩ්‍රෝන යානා 13ක් යුක්රේන හමුදාව විසින් බිම හෙලීමට සමත්ව තිබුණා.

