රන් මිලේ වෙනසක්

අද දිනයේ රන් මිලෙහි තරමක පහළ බැසීමක් දකින්න ලැබෙනවා.
ඒ අනුව අද දින රන් මිල සටහන් වුන ආකාරය පහතින්,
රන් අවුන්ස (Gold Ounce) Rs. 650,066.00
කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram) Rs. 22,940.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs.183,450.00
කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram) Rs.21,030.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 168,250.00
කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram) Rs. 20,080.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs.160,600.00

