26 විශේෂ රජයේ නිවාඩු දිනයක්

26 විශේෂ රජයේ නිවාඩු දිනයක්

එළඹෙන 26 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව ප්‍රකාශ කර ඇත.