පතලක් කඩා වැටීමෙන් 18ක් සිරවෙයි

පතලක් කඩා වැටීමෙන් 18ක් සිරවෙයි

චීනයේ ෂිංජියෑන් ප්‍රදේශයේ රන් පතලක් කඩා වැටීමෙන් කම්කරුවන් 18 දෙනෙකු එහි සිරවී සිටිනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ පතල කඩාවැටෙන අවස්ථාවේදී එහි 40 දෙනෙකු පමණ සිට ඇති බවයි.

කෙසේ වෙතත් කම්කරුවන් 22 දෙනෙකු ආරක්ෂිතව මුදා ගෙන තිබෙනවා.

https://bit.ly/3WJqeI0