ඉදිරි මැතිවරණ ගැන ටී.එන්.ඒ පක්ෂ ගත් තීරණය

ඉදිරි මැතිවරණවල දී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක් එක් ව තරඟ කිරීමට තීරණය කර ඇති බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්රි සි.වී.විග්නේෂ්වරන් පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්රී සී.වී විග්නේෂ්වරන් මහතා සඳහන් කළේ, අදාළ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ 6ක සාමාජිකයින් සහභාගී වු බවය.

