අද සිට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද සිට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (27) සිට නැවතත් විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අද සිට ලබන 30 වැනි දා දක්වා මෙම විදුලි කප්පාදුව බලාත්මක වනු ඇති.

අදාළ විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20ක් පවතින බව යි මහජන උපයෝගිත කොමිසම සඳහන් කරන්නේ.

මෙම විදුලි කප්පාදුව සවස් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ දී පැය යි විනාඩි 20ක් ලෙස විදුලිය විසන්ධි වනු ඇති.