නිදහස් පක්ෂයෙන් නව සන්ධානයක්

නිදහස් පක්ෂයෙන් නව සන්ධානයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනවාරි මස මුල් සතියේ නව සන්ධානයක් පිහිටුවන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

එම නව සන්ධානය ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දෙන බවද කීවේය.මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් සිටින ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායම සමඟද එම සන්ධානය සඳහා සාකච්ඡා කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.