උතුරු කොරියාව මිසයිල තුනක් අත්හදා බලයි

උතුරු කොරියාව මිසයිල තුනක් අත්හදා බලයි

උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල තුනක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසනවා.

කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර මුහුදු තීරයට මිසයිල එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

දකුණු කොරියාවේ ගුවන් සීමාවට ඩ්‍රෝන යානා පියාසර කර දින 05කට පසු එම මිසයිල එල්ල කර ඇති අතර මේ වසර තුළ උතුරු කොරියාව විසින් විශාල මිසයිල ප්‍රමාණයක් අත්හදා බලා ඇති බවයි වාර්තා වෙන්නේ.

https://cnn.it/3jHF7ME