පුංචි ඡන්දයට පොදුජන පෙරමුණ පොහොට්ටු ලකුණින් එයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බහුතර පළාත් පාලන ආයතනවලට පොහොට්ටුව ලකුණින් තරඟ වඳින බව එහි මහලේකම් සාගර කාරියවසම් පවසනවා.
කෙසේ වෙතත් ඇතැම් පළාත් පාලන ආයතවලට තම පක්ෂයේ අපේක්ෂකයින් වෙනත් පක්ෂවල ලකුණුවලින් තරඟකරන අවස්ථාද ඇති විය හැකි බවයි කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

