ක්‍රෝඒෂියාව මුදල් ඒකකය මාරු කරයි

ක්‍රෝඒෂියාව එරට මුදල් ඒකකය වන කියුනා අත්හැර යුරෝ වෙත මාරු වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෙරේදා සිට ඔවුන් එරට නිල මුදල් ඒකකය ලෙස යුරෝ භාවිත කරන බවයි.
පසුගිය ජූලි මාසයේදී යුරෝපීය සංගමයේ මුදල් අමාත්‍යවරුන් යුරෝ සිය මුදල් ඒකකය ලෙස භාවිත කිරීමට ක්‍රෝඒෂියාවට අනුමැතිය ලබා දුන්නේ ය.

