රුසියාවෙන් පැය 36ක සටන් විරාමයක්

රුසියාවෙන් පැය 36ක සටන් විරාමයක්

රුසියාව පැය 36ක කාලයක් සඳහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නත්තල සැමරීම නිමිත්තෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් යුක්රේනය ප්‍රකාශ කළේ, මෙම සටන් විරාමය නො පිළිගන්නා බව යි.

https://bit.ly/3VJvOsQ