Homeප්‍රධාන පුවත්තෙල් මිල ඉහළටJanuary 7, 2023 8:35 am 0 ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාමක් ඊයේ (06) වාර්තා වුණු අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ව මට්ටමේ පැවතුණා. එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 1යි ශත 80 කට වැඩි ඉහළ යාමක්. වසර ආරම්භයේ දී බොරතෙල් මිල ඩොලර් 85ක් ඉක්මවා තිබුණා.