Homeඋණුසුම් පුවත්රත්රං මිල යළි නගීJanuary 9, 2023 11:52 am 0 ලෝක වෙළෙඳපොලේ රත්රං මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 1868.65ක් ලෙසයි. පසුගියදා රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1852.20ක් ලෙස දැක්විණ.