රත්‍රං මිල යළි නගී

රත්‍රං මිල යළි නගී

ලෝක වෙළෙඳපොලේ රත්‍රං මිල යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 1868.65ක් ලෙසයි.

පසුගියදා රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1852.20ක් ලෙස දැක්විණ.