අදත් පැය 2යි විනාඩි 20ක් කළුවරේ

අදත් පැය 2යි විනාඩි 20ක් කළුවරේ

අදත් (13) පැය 2යි විනාඩි 20ක් දිවයින පුරා විදුලි කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ. මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියට යටත්වයි.

ඒ අනුව A සිට W දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කෙරෙනු ඇති.