ශ්‍රී ලංකාවේ වානිජ බැංකු 10ක් ශ්‍රේණිගත කිරීම්වලින් පහතට

Fitch Ratingsහි නවතම ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාවේ වානිජ බැංකු 10ක දිගුකාලීන ශ්‍රේණිගතකිරීම් පහත දමා තිබෙන බව නිවේදනය කරනවා.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ෆිච් රේටින් ආයතනය මගින් මෙරට දිගු කාලීන දේශීය විදේශ විනිමය නිකුතු ශ්‍රේණිය සී සී සී සිට සී සී දක්වා පහත හෙළනු ලැබුවා.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය (CEB), Sri Lanka Telecom PLC (SLT) සහ Lakdhanavi Limitedහි ශ්‍රී ලංකාව පදනම් කරගත් ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ද පහත හෙළා තිබෙනවා.

