විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවේ ඇනඩ්‍රීනාට (Photos)

විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවේ ඇනඩ්‍රීනාට (Photos)

71ක් වන විශ්ව රූ රැජින තරඟාවලිය අමෙරිකාවේ දී පෙරේදා (14) පැවැත්වුණි.

එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය.

දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණි.