අරගලකරුවන් මැතිවරණ ක්‍රියාවලියට ප්‍රවේශවිම ගැන සතුටුයි – ඉන්ධික අනුරුද්ධ

අරගලකරුවන් මැතිවරණ ක්‍රියාවලියට ප්‍රවේශවිම වීම ගැන තමන් සතුටු වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සඳහන් කරනවා
ඔහු අවධාරණය කර සිටින්නේ ඔවුන් මැතිවරණයට මුහුණ දීමෙන් අරගලය පිළිබඳව විතරක් නොව ඔවුන් ගැනත් ජනමතය උරගා බලන්න අවස්ථාවක් ලැබෙන බවයි
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (16 ) වන දින ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි
අමාත්‍යවරයා එහිදී පළකළ අදහස් ඇතුළත් එම නිවේදනය පහතින් දැකිය හැකියි..


