දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද බලය පෙන්වයි

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද බලය පෙන්වයි

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (23) වැඩවර්ජනයක නිරත වෙයි.

ඒ, ඖෂධ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ය.

උදෑසන 8.00ට ආරම්භ වන වර්ජනය මධ්‍යහන 12.00 න් අවසන් වීමට නියමිතයි.