ඡන්ද අපේක්ෂකයින්ට වැඩිපුර ඉන්ධන දෙන්න බෑ – බන්දුල ගුණවර්ධන

ඡන්ද අපේක්ෂකයින්ට වැඩිපුර ඉන්ධන දෙන්න බෑ – බන්දුල ගුණවර්ධන

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂකයින්ට වැඩිපුර ඉන්ධන ලබාදීමට හැකියාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

COMMENTS