ණය අර්බුදයෙන් ගොඩ එන්න ඉන්දියාව ලංකාවට සහාය දෙනවා – IMF ප්‍රකාශයක්

ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ඉන්දීය එකඟතාවය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත සහාය ශක්තිමත් වන බවය.

