හිටපු අගමැති ඇතුළු පිරිසකට මිනීමැරුම් චෝදනා

හිටපු අගමැති ඇතුළු පිරිසකට මිනීමැරුම් චෝදනා

2020 බේරූට් වරාය පිපිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ හිටපු අගමැති හසන් ඩයබ් සහ තවත් හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකුට සහ බුද්ධි අංශ ප්‍රධානීන්ට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෙබනනයේ බේරූට් වරායේ 2020 වසරේ පුද්ගලයන් 218 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ දැවැන්ත පිපිරීම සම්බන්ධයෙනුයි මෙලෙස හිටපු අගමැති ඇතුළු පිරිසට චෝදනා එල්ල වී ඇත්තේ.

https://bit.ly/3Dde8PU