ඇෆ්ගන් කතුන්ට වැඩ කරන්න අවස්ථාවක්

ඇෆ්ගන් කතුන්ට වැඩ කරන්න අවස්ථාවක්

ඇෆ්ගන් කතුන්ට මානුෂික මෙහෙයුම් කටයුතු සඳහා වැඩ කළ හැකියි

මානුෂික මෙහෙයුම් කටයුතු සඳහා ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට වැඩ කළ හැකි වන ලෙස නව මාර්ගෝපදේශයක් සකස් කරන බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කළා.

මේ දිනවල එරට සංචාරයේ නිරත ජගත් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමුවෙමිනු යි තලේබාන් සංවිධානය මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ.

ඇෆ්ගනිස්ථානයේ ගැහැණු දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට ඇති තහනම ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් තලේබාන් සංවිධානයෙන් පසුගිය දා ඉල්ලීමක් ද කර තිබුණා.

https://bbc.in/3HbyrhW

COMMENTS