නිදහස් උළෙල වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

නිදහස් දිනය හා ඊට සමඟාමීව සිදු කරන පෙරහුරු හේතුවෙන් ගාලු මුවදොර හා කොළඹ මාර්ග රැසක විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසය ප්‍රකාශ කළා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ සඳහන් කළේ, අද (28) අනිද්දා (29) හා පෙබරවාරි 1,2,3 සහ 4 යන දිනයන්වල උදෑසන 5 සිට දහවල් 12 දක්වා මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාමත්මක බවයි.
75 වැනි නිදහසට සැලසුම් කර ඇති රථවාහන සැලැස්ම පහතින්,


