වඩිවේල් සුරේෂ් ඉල්ලා අස්වෙයි

පක්ෂ නායකත්වයේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් තමන් පක්ෂයෙන් ඉවත් වන බව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම තනතුරුවලින් ඉල්ලා අස්වන බවයි.

