සල්ලි දෙන් නැත්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් බෑ – රජයේ මුද්‍රණාලයාධිපති මැ.කොමිෂමට කියයි

සල්ලි දෙන් නැත්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් බෑ – රජයේ මුද්‍රණාලයාධිපති මැ.කොමිෂමට කියයි

මුදල් නොගෙවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකි බව රජයේ මුද්‍රණාලායාධිපති දැනුම් දුන් බව මැතිවරණ කොමිෂම පවසයි.

මුදල් නොගෙවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකි බව රජයේ මුද්‍රණාලය දැනුම් දුන් බව මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, රජයේ මුද්‍රණාලය මේ බව සිය කොමිසමට ලිඛිතව දැනුම් දුන් බවයි.