අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිලට දෙයි වැඩේ

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිලට දෙයි වැඩේ

අද සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වෙනවා.