Homeප්‍රධාන පුවත්අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිලට දෙයි වැඩේFebruary 15, 2023 7:48 pm 0 අද සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වෙනවා.