උණුසුම් වූ සාගරය ඇන්ටාක්ටිකාව දිය කරයි

උණුසුම් වූ සාගරය ඇන්ටාක්ටිකාව දිය කරයි

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ යෝධ ග්ලැසියරයක් දියවීම ආරම්භ වී තිබෙනවා.

මෙලෙස දියවීම ආරම්භ වී ඇත්තේ කිලෝමීටර් 120 ක් පමණ පළලින් යුත් තුවේටස් නමැති ග්ලැසියරය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2019 වසරේ සිට මෙම ග්ලැසියරය පිළිබඳ විද්‍යාඥයින් අවධානය යොමුකර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ගවේෂණය කිරීම සඳහා අයිස් ෆින් නමැති කුඩා සබ්මැරීනයක් ද යොදවා තිබුණා.

මෙම ග්ලැසියරය දියවීමේ බලපෑමෙන් සාගර ජල මට්ටම මීටර් 3 කින් පමණ ඉහළ යනු ඇති බවයි විද්‍යාඥයින් මත පළ කර ඇත්තේ.

https://bit.ly/3xqqmRN