වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ

ආරක්ෂක හේතුවක් මත වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය අනිද්දා සිට වීසා සහ අනෙකුත් සාමාන්‍ය සේවා සඳහා යළි විවෘත කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ආරක්ෂක හේතුවක් මත පසුගිය පෙබරවාරි 15 වනදා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි දැනුම් දෙනතුරු වසා දැමීට කටයුතු කළා.

