තුර්කියේ පොළොව යළි හෙල්ලෙයි

තුර්කියේ පොළොව යළි හෙල්ලෙයි

තුර්කියේ තවත් භූමිකම්පාවක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

එය රිච්ටර් මාපාංක 6.3ක භූ කම්පනයක් ලෙස යි වාර්තා වෙන්නේ.

තුර්කියේ ඇන්ටාක්‍යා නගරයට මින් බලපෑම් ඇති වී ඇති අතර, තුර්කි-සිරියා දේශසීමාවේ භූ කම්පනය ඇති වී ඇති බව සඳහන්.

බලධාරීන් පවසන්නේ කම්පනය කිලෝමීටර 2ක් ගැඹුරට ඇති වූ බව යි.

මෙම භූ කම්පනයෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇති බව ද වාර්තා වෙනවා.

https://bit.ly/3kdY6Pv