අද සිට කළු සතියක්

රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය මෙන්ම වෘත්තියවේදීන් අද (22) සිට කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට සමගාමී ව දහවල් 12 ට කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ.

